ඔබ සිටින්නේ :

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සාදරයෙන් පිළිගනිමු

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යනු 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ 1978 දෙසැම්බර් 22 වැනි දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ කේන්ද්‍රස්ථානය වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් වන්නේ; විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතන (HEIs) සඳහා අරමුදල් වෙන් කිරීම, අධ්‍යාපනයේ ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනයන් හි පරිපාලනය නියාමනය කිරීම හා උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් ඇතුළත් කිරීම නියාමනය වේ.

 
 

 

 
 

විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීම 2022/2023

පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2024.05.06

  1. ඔබගේ තේරීම් ලිපිය බාගත කිරීම සඳහා උපදෙස් (ඉතා වැදගත්)

  2. ලියාපදිංචිය සඳහා සෘජුවම ඉදිරියට යාමට

  3. තේරීමේ ලිපිය බාගත කර ලියාපදිංචි වීම සඳහා ඉදිරියට යාමට
 
2022/2023 අධ්‍යයන වර්ෂය - පාඨමාලාව සහ විශ්ව විද්‍යාලය

2022/2023 අධ්‍යයන වර්ෂය - අවම "Z" ලකුණු

[2022 අ.පො.ස(උසස් පෙළ)විභාගයේ ප්‍රතිඵල මත - නැවත සමීක්ෂණයට පසු]
 
 
 
 
 



Research and Scholarships Procurement Notices Publications Careers Statistics


වාර්තා හා පුවත්ලිපි
කමිටු, මණ්ඩල සහ සභා
සාමාන්‍ය
» උපායමාර්ගික සැලැස්ම 2019-23 » ස්ථාවර කමිටු » බාගත කිරීම්
» වාර්ෂික වාර්තාව » විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලය » තත්ත්ව ආරක්ෂණ කවුන්සිලය/ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
» විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රඥප්තිය  » වෙනත් මණ්ඩල/කමිටු
» විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම