විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
දැනුම්දීමයි
ජාත්‍යන්තර පිළිගැනීම මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විදේශීය විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන පිළිගනු ලබන බව මෙයින් මහජනතාවට දන්වා සිටිමු. විවිධ රටවල විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ සත්‍ය තොරතුරු ඇතුළත් මූලාශ්‍ර වන පහත සඳහන් ජාත්‍යන්තර ප්‍රකාශනවල ලැයිස්තුගත කර ඇති විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන දැනට පිළිගෙන ඇත;
විදේශීය විශ්වවිද්‍යාලයකින්/උසස් අධ්‍යාපන ආයතනයකින් පිරිනමන උපාධියක් සඳහා ලියාපදිංචි වීමට පෙර විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම ඉහත මූලාශ්‍රවලින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තහවුරු කර ගැනීම ජනතාවගේ වගකීමකි.
සභාපති |