ඔබ සිටින්නේ : විශ්වවිද්‍යාල සහ ආයතන බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

අනුමත බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා

බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා විශ්වවිද්‍යාලය
1.  ඉලෙක්ට්‍රොනික සහ ස්වයංක්‍රීය තාක්‍ෂණ පිළිබඳ විද්‍යාවේදී උපාධිය  කොළඹ විශ්වවිද්‍යාලය
2.  තොරතුරු තාක්ෂණවේදී උපාධිය
3.   මූල්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
4.   ව්‍යාපාර ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය-ව්‍යාපාර පරිපාලනවේදී
5.  ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය  පේරාදෙණිය විශ්වවිද්‍යාලය
6.  ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය
7.   ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (බාහිර උපාධිය)  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
8.  මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය
9.  ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (සාමාන්‍ය)
10.  විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය උපාධිය
11.  වාණිජවේදී උපාධිය (සාමාන්‍ය)
12.  පාරිසරික හා සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සමාජ විද්‍යාවේදී (සාමාන්‍ය) උපාධිය 
13.  ව්‍යවහාරික පොලිස් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය 
14.  තොරතුරු තාක්ෂණවේදී උපාධිය  මොරටුව විශ්වවිද්‍යාලය
15.   වැවිලි කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය  ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
16. ආහාර තත්ත්ව කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
17. ආහාර ව්‍යාපාර සහ අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
18.  විද්‍යාවේදී (භෞත චිකිත්සක) ඩිප්ලෝමාවේ සිට උපාධිය දක්වා උසස් කිරීම  කැලණිය විශ්වවිද්‍යාලය
19.  විද්‍යාවේදී (කථන සහ භාෂා ප්‍රතිකාර) උපාධිය
20.  (වෘත්තීය චිකිත්සක) විද්‍යාවේදී උපාධිය
21.  වාණිජවේදී උපාධිය (විශේෂ)
22.  විද්‍යාවේදී උපාධිය (සාමාන්‍ය)
23.  ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිය
24.  ශාස්ත්‍රවේදී උපාධිය
25.  ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය  ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
26.  ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (සාමාන්‍ය)
27.  ශාස්ත්‍රවේදී උපාධිය  රුහුණ විශ්වවිද්‍යාලය
28.  ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (කෘෂි ව්‍යාපාර කළමනාකරණය)  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
29.  ශාස්ත්‍රවේදී උපාධිය
30.   වාණිජවේදී උපාධිය   යාපනය විශ්වවිද්‍යාලය
31.   වාණිජවේදී උපාධිය (B.Com) සාමාන්‍ය  ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
32.   ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (සාමාන්‍ය)
33.   ශාස්ත්‍රවේදී (BA) සාමාන්‍ය උපාධිය
34.   ප්‍රාසංගික කලා (බාහිර) සාමාන්‍ය උපාධිය  සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 
35.  ව්‍යාපාර කළමනාකරණවේදී (බාහිර) සාමාන්‍ය උපාධිය  නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
36.  හෙද විද්‍යාවේදී ගෞරව උපාධිය බාහිර උපාධි වැඩසටහන
37.   විද්‍යාවේදී උපාධිය  ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 
  • විස්තාරිත පාඨමාලා පිළිබඳව තීරණය කිරීමට විශ්වවිද්‍යාලවලට බලය ඇත