ඔබ සිටින්නේ : අප ගැන ස්ථාවර කමිටු

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

ඉංජිනේරු හා වාස්තු විද්‍යාව

අරමුණු සහ ව්‍යුහය


සාමාජිකයන්ගේ තොරතුරු

Membership Name Designation Institute
සභාපති   කොමිෂන් සභාවේ සාමාජික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
ලේකම් චාමිණී ගුණවර්ධන මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - අධ්‍යයන කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
සාමාජිකයන්
  මහාචාර්ය යූ.අයි.දිසානායක පීඨාධිපති/ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල පීඨාධිපති/ඉංජිනේරු පීඨය මොරටුව විශ්වවිද්‍යාලය
  මහාචාර්ය යසාංගිකා සන්දනායක පීඨාධිපති/වාස්තු විද්‍යා පීඨය මොරටුව විශ්වවිද්‍යාලය
  ආචාර්ය කේ. පිරපාහරන් පීඨාධිපති/ඉංජිනේරු පීඨය යාපනය විශ්වවිද්‍යාලය
  ආචාර්ය චිත්‍රාල් අඹවත්ත පීඨාධිපති/ඉංජිනේරු පීඨය රුහුණු විශ්වවිද්‍යාලය
  මහාචාර්ය එම්.ඒ.එල්.ඒ. හලීම් පීඨාධිපති/ඉංජිනේරු පීඨය ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
  ආචාර්ය එච්. දිවිතුරේ පීඨාධිපති/භූමි නිර්මාණවේද පීඨය Sශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
  ආචාර්ය එල්.එස්.කේ.උඩුගම පීඨාධිපති/ ඉංජිනේරු තාක්ෂණ පීඨය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  ආචාර්ය නිශාන් ධර්මවීර පීඨාධිපති/ඉංජිනේරු පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  ආචාර්ය ඒ.එච්.ලක්මාල් (ආරාධිත) පීඨාධිපති/ පරිසරය ගොඩනැගීම සහ අවකාශීය විද්‍යාව පිළිබඳ පීඨය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
  ඉංජිනේරු එස්.යූ.දම්පගේ (ආරාධිත) පීඨාධිපති/ඉංජිනේරු පීඨය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
  මහාචාර්ය එන් ආර් අර්ථනායක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය (UGC නාමික)  
  මහාචාර්ය රංජිත් දිසානායක සභාපතිවරයාගේ නියෝජිත ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකාව
  වරලත් ප්‍රමාණ සමික්ෂක මහාචාර්ය බී.ඒ.කේ.එස්.පෙරේරා (මිය) සභාපති ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ ආයතනය
  ගෘහනිර්මාණ ශිල්පී රෝහණ බණ්ඩාර හේරත්, FIA (SL) සභාපතිවරයාගේ නියෝජිත ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය (SLIA)
  සැළසුම් නිර්මාණ ශිල්පී මහින්ද විතානාරච්චි සභාපතිවරයාගේ නියෝජිත (නගර සැලසුම්කරුවන්ගේ ආයතනයේ නාමික) නගර සැලසුම්කරුවන්ගේ ආයතනය
  රාධා ද සිල්වා මහත්මිය සභාපතිවරයාගේ නියෝජිත ශ්‍රී ලංකා භූමි නිර්මාණ‌ෙව්දීන්ගේ ආයතනය
  ඉංජිනේරු ප්‍රදීප් කහවලගේ උප සභාපති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය
  එම්.ටී.ජේ.කුරේ මහතා කළමනාකාර අධ්‍යක්ෂ/සභාපති අයිඊ ටෙක්නික්ස් (පුද්) සමාගම.
  ආචාර්ය නයන්තාරා ද සිල්වා සභාපතිවරයාගේ නියෝජිත ශ්‍රී ලංකා පහසුකම් කළමනාකරණ ආයතනය
  යු.කේ.එස්.පී. විජේසිංහ මයා අධ්‍යක්ෂ / ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල් (පුහුණු) (ඉඩම් මැනුම් සභාවේ නාමික) මැනුම් සහ සිතියම්කරණ ආයතනය
  මහාචාර්ය රංජිත් පල්ලේගම (නිරීක්ෂක) අධ්‍යක්ෂ / IQAU පේරාදෙණිය විශ්වවිද්‍යාලය