ඔබ සිටින්නේ : අප ගැන දැක්ම, මෙහෙවර සහ ඉලක්ක

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

දැක්ම, මෙහෙවර සහ අරමුණු

 දැක්ම 

වඩාත් යහපත් ශ්‍රී ලංකාවක්/ ලෝකයක් සඳහා දැනුමෙන් නායකත්වය සැපයීම.

 

මෙහෙවර 

සමාජ, පාරිසරික සහ මුල්‍යමය වශයෙන් ඉලක්ක ජය ගැනීමට උනන්දුවක් දක්වන දැනුමැති නායකයින් බිහිකිරීමට, රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ශක්තිමත් සම්බන්ධීකරණ පද්ධතියක් තුළින් ඉහළ බලපෑමක් ඇති පර්යේෂණ, ගුණාත්මක ඉගැන්වීම් සහ කර්මාන්ත කටයුතුවල නියැලීමට සහ උසස් තත්ත්වයේ ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමට පහසුකම් සලසාදීමට අවශ්‍ය කළමනාකරණය සහ යහපාලනය ඇති කිරීම.

 

අරමුණු

  • රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශය සමානව වැඩි කිරීම.

  • 21 වන සියවසේ පුරවැසියෙකු සඳහා අවශ්‍ය යැයි සැලකෙන සිසුන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා අරමුදල් වෙන් කිරීමෙන් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන සඳහා පහසුකම් සැපයීම.

  • ගෝලීය පරිසරයක් තුළ සිසුන්ට ජිවිත කාලය පුරාම ඉගෙනුම් කටයුතු වල නියැලීමට හැකි වන පරිදි වැඩසටහන්, පර්යේෂණ සහ නව්‍යකරණයන් තුලින් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන ප්‍රමිතින්වල විශිෂ්ඨත්වය ප්‍රවර්ධනය කිරීම.

  • කාර්යක්ෂම හා ගුණාත්මක මානව සම්පත්, විශිෂ්ඨ පහසුකම් සහ තිරසාර/හරිත සංකල්ප හරහා රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රමිතිය සහතික කිරීම.

  • ආරක්‍ෂිත සහ ස්ථාවර පද්ධති සහ අන්‍යෝන්‍ය ඵලදායි පාර්ශවකරුවන්ගේ සබඳතා හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ආයතවල පාලනය සහ කලමනාකරණය ශක්තිමත් කිරීම.

 

 

 

නවතම තොරතුරු

පුවත් සහ සිදුවීම්

විශේෂ නිවේදන

ප්‍රදාන සහ ශිෂ්‍යත්ව
සිදුවීම්

1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවේ ශත සංවත්සර සැමරුම - ලාංඡනය සහ වෙබ් අඩවිය එළි දැක්වීම
1 2020 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
1 2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
1 ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය
1 ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සංචාරය
 2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගැනීම
 2 INQAAHE/APQN සම්මන්ත්‍රණ 2019, ශ්‍රී ලංකාව
 2 Presentation made by Chairman, UGC at the General Assembly of the INQAAHE biennial conference in Bahrain
 2 නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

පුවත්

විශේෂ සබැඳුම්


සුදුසුකම් පිළිගැනීම