සාමාජිකයන්ගේ තොරතුරු
Membership | Name | Designation | Institute | |
සභාපති | කොමිෂන් සභාවේ සාමාජික | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | ||
ලේකම් | චාමිණී ගුණවර්ධන මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - අධ්‍යයන කටයුතු | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | |
සාමාජිකයන් | ||||
මහාචාර්ය යූ.අයි.දිසානායක | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | ||
මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | මොරටුව විශ්වවිද්‍යාලය | ||
මහාචාර්ය යසාංගිකා සන්දනායක | පීඨාධිපති/වාස්තු විද්‍යා පීඨය | මොරටුව විශ්වවිද්‍යාලය | ||
ආචාර්ය කේ. පිරපාහරන් | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | යාපනය විශ්වවිද්‍යාලය | ||
ආචාර්ය චිත්‍රාල් අඹවත්ත | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | රුහුණු විශ්වවිද්‍යාලය | ||
මහාචාර්ය එම්.ඒ.එල්.ඒ. හලීම් | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය | ||
ආචාර්ය එච්. දිවිතුරේ | පීඨාධිපති/භූමි නිර්මාණවේද පීඨය | Sශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය | ||
ආචාර්ය එල්.එස්.කේ.උඩුගම | පීඨාධිපති/ ඉංජිනේරු තාක්ෂණ පීඨය | ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය | ||
ආචාර්ය නිශාන් ධර්මවීර | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
||
ආචාර්ය ඒ.එච්.ලක්මාල් (ආරාධිත) | පීඨාධිපති/ පරිසරය ගොඩනැගීම සහ අවකාශීය විද්‍යාව පිළිබඳ පීඨය | ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය | ||
ඉංජිනේරු එස්.යූ.දම්පගේ (ආරාධිත) | පීඨාධිපති/ඉංජිනේරු පීඨය | ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය | ||
මහාචාර්ය එන් ආර් අර්ථනායක | යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය (UGC නාමික) | |||
මහාචාර්ය රංජිත් දිසානායක | සභාපතිවරයාගේ නියෝජිත | ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකාව | ||
වරලත් ප්‍රමාණ සමික්ෂක මහාචාර්ය බී.ඒ.කේ.එස්.පෙරේරා (මිය) | සභාපති | ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනය | ||
ගෘහනිර්මාණ ශිල්පී රෝහණ බණ්ඩාර හේරත්, FIA (SL) | සභාපතිවරයාගේ නියෝජිත | ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය (SLIA) | ||
සැළසුම් නිර්මාණ ශිල්පී මහින්ද විතානාරච්චි | සභාපතිවරයාගේ නියෝජිත (නගර සැලසුම්කරුවන්ගේ ආයතනයේ නාමික) | නගර සැලසුම්කරුවන්ගේ ආයතනය | ||
රාධා ද සිල්වා මහත්මිය | සභාපතිවරයාගේ නියෝජිත | ශ්‍රී ලංකා භූමි නිර්මාණෙව්දීන්ගේ ආයතනය | ||
ඉංජිනේරු ප්‍රදීප් කහවලගේ | උප සභාපති | ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය | ||
එම්.ටී.ජේ.කුරේ මහතා | කළමනාකාර අධ්යක්ෂ/සභාපති | අයිඊ ටෙක්නික්ස් (පුද්) සමාගම. | ||
ආචාර්ය නයන්තාරා ද සිල්වා | සභාපතිවරයාගේ නියෝජිත | ශ්‍රී ලංකා පහසුකම් කළමනාකරණ ආයතනය | ||
යු.කේ.එස්.පී. විජේසිංහ මයා | අධ්යක්ෂ / ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල් (පුහුණු) (ඉඩම් මැනුම් සභාවේ නාමික) | මැනුම් සහ සිතියම්කරණ ආයතනය | ||
මහාචාර්ය රංජිත් පල්ලේගම (නිරීක්ෂක) | අධ්යක්ෂ / IQAU | පේරාදෙණිය විශ්වවිද්‍යාලය |