අරමුණු හා ව්‍යුහය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලැබූ සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් සමන්විත වූ ද එසේ නිශ්චය කරනු ලබන බලතල කාර්යය සහ කර්තව්‍ය ඇත්තා වුද ස්‌ථාවර කමිටු විශේෂිත අරමුණු සඳහා පත් කිරීමට, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 4(2) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලතල පැවරී ඇත. සෑම ස්ථාවර කමිටුවක ම සභාපතිවරයා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු විය යුතුය.
අරමුණ
විශ්වවිද්‍යාලවල සහ සමහර රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල සිදු කරන පර්යේෂණවල තාක්‍ෂණය හුවමාරු කිරීම සහ වාණිජකරණය සඳහා ඵලදායී ලෙස පහසුකම් සැලසිය හැකි උපදේශන සංසදයක් සැපයීම.
නිශ්චිත කාර්යයන් වන්නේ;
- පර්යේෂණ වාණිජකරණය කිරීම තුළින් විශ්වවිද්‍යාල තුළ දියුණු කරන ලද නව තාක්ෂණය කර්මාන්තයට සහ ප්‍රජාව වෙත ගෙනයාම ප්‍රවර්ධනය කිරීම.
- වාණිජකරණ ක්‍රියාවලීන් සඳහා පහසුකම් සැලසීම සඳහා විශ්වවිද්‍යාල, ඒකක, සංගම් සහ කර්මාන්ත අතර ජාලකරණය සහ උපාය මාර්ගික හවුල්කාරිත්වයට පහසුකම් සැලසීම.
- විශ්වවිද්‍යාලවල සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනවල විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධක (UBL) ඒකක / උසස් අධ්‍යාපන ආයතනවල සමාජ සම්බන්ධක (HEI-SL) ඒකක මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමට.
- සංවර්ධනය කරන ලද නව තාක්ෂණයන් ඉදිරිපත් කිරීම සඳහා විවිශ්වවිද්‍යාල සහ තෝරාගත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා වේදිකාවක් සැපයීම.
සාමාජිකයන්ගේ තොරතුරු
සාමාජිකත්වය | නම | තනතුරු | ආයතනය |
සභාපති | කොමිෂන් සභා සාමාජික |
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | |
ලේකම් | එච්.ඩී. රසික කරුණාරත්න මයා | නියෝජ්‍ය ලේකම්/අධ්‍යයන කටයුතු | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව |
සාමාජිකයන් | |||
මහාචාර්ය තුසිත අබේතුංග | ප්‍රධාන ශාස්ත්‍රීය විශේෂඥ, RDIC, AHEAD | ||
චාමිණී ගුණවර්ධන මිය | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් | අධ්‍යයන කටයුතු /විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | |
ආචාර්ය මනෝජ් සමරතුංග | UBL අධ්‍යක්ෂක | ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය | |
ආචාර්ය අයි.පී. මංජුල වික්‍රමසිංහ | UBL අධ්‍යක්ෂක | ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ප්‍රදීප් සමරසේකර | UBL අධ්‍යක්ෂක | කැලණිය විශ්වවිද්‍යාලය | |
පියුමි මිය | තාක්ෂණ හුවමාරු සහ කර්මාන්ත සම්බන්ධතා මධ්‍යස්ථානය | කැලණිය විශ්වවිද්‍යාලය | |
මහාචාර්ය අමිල රත්නායක | UBL අධ්‍යක්ෂක | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව | |
ආචාර්ය ලහිරු ප්‍රබෝධ | UBL අධ්‍යක්ෂක | රුහුණු විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ගයාන් ඉලේපෙරුම | UBL අධ්‍යක්ෂක | ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය | |
ආචාර්ය සමිත් හේරත් | UBL අධ්‍යක්ෂක | සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ඒ.ඩී.එන්.ටී. කුමාර | UBL අධ්‍යක්ෂක | ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව | |
මහාචාර්ය එන්.එම්. කෞමාල් | UBL අධ්‍යක්ෂක | කොළඹ විශ්වවිද්‍යාලය | |
ආචාර්ය චමීර උඩවත්ත | UBL අධ්‍යක්ෂක | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | |
ආචාර්ය පී.මාලතී | UBL අධ්‍යක්ෂක | වව්නියාව විශ්වවිද්‍යාලය | |
මහාචාර්ය රොෂාන් දර්ශන යාපා | UBL අධ්‍යක්ෂක | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | |
මහාචාර්ය ඩී.ඒ.අයි. දයාරත්න | UBL අධ්‍යක්ෂක | ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය | |
ආචාර්ය ශාලිකා පතිරත්න | UBL අධ්‍යක්ෂක | ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය | |
මහාචාර්ය එම්.කෝනේෂ්වරන් | UBL අධ්‍යක්ෂක | නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව | |
ලිලන්ත සමරනායක මයා | |||
ඉමාලි ප්‍රනාන්දු මහත්මිය | නව UBL අධ්‍යක්ෂක | ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව | |
චන්දිම මයා | |||
නාලිකා දයානානද මිය | |||
ආචාර්ය අජිත් පැස්කුවල් | UBL අධ්‍යක්ෂක | මොරටුව විශ්වවිද්‍යාලය | |
ආචාර්ය තම්පෝ ඊශ්වරමෝහන් | UBL අධ්‍යක්ෂක | යාපනය විශ්වවිද්‍යාලය | |
සංජීව ගුණවර්ධන මයා | විධායක අධ්‍යක්ෂක | ඊ.බී.ක්‍රීසි ඇන්ඩ් කෝ පෞද්ගලික සමාගම | |
දිනේෂ් ජයවීර මයා | උප සභාපති | ඇනලිටිකල් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්ගලික) සමාගම | |
ප්‍රසන්න එස්. ඒකනායක මයා | නීතිඥ | ඊ ඩබ්ලිව් ඇසෝසියේට්ස් | |
ඊ.එන්.සී.පෙරේරා | ප්‍රධානී, උසස් අධ්‍යාපන ආයතන – සමාජ සම්බන්ධතා (HEI-SL) ඒකකය | සණස කැම්පස් | |
ආචාර්ය ඉන්ද්‍රපාල චන්ද්‍රසේකරම් | ප්‍රධානී, උසස් අධ්‍යාපන ආයතන – සමාජ සම්බන්ධතා (HEI-SL) ඒකකය | සීමාසහිත කාට්සු හයිලි ඇඩ්වාන්සඩ් මෙඩිකල් ටෙක්නොලොජි (පෞද්ගලික) සමාගම | |
ප්‍රසාද් සමරසිංහ මයා | කළමනාකාර අධ්‍යක්ෂක | සීමාසහිත ලංකා බෙල් ආයතනය | |
මහාචාර්ය කොලින් පීරිස් | ප්‍රධානී, උසස් අධ්‍යාපන ආයතන – සමාජ සම්බන්ධතා (HEI-SL) ඒකකය | ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය | |
මහාචාර්ය ලලිත් එදිරිසිංහ | ප්‍රධානී, උසස් අධ්‍යාපන ආයතන – සමාජ සම්බන්ධතා (HEI-SL) ඒකකය | සිනෙක් කැම්පස් | |
ආචාර්ය සුසිල් මංචනායක | ප්‍රධානී, උසස් අධ්‍යාපන ආයතන – සමාජ සම්බන්ධතා (HEI-SL) ඒකකය | සෙයිජීස් කැම්පස් |