2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
ගරු රාජ්‍ය අමාත්‍යවරයාගේ මහජන දිනය සෑම සඳුදා දිනකම (2022-09-26 සිට) පෙරවරු 10:00 සිට දහවල් 12:00 දක්වා පැවැත්වේ. කළින් වේලාවක් වෙන් කර ගැනීම තුළින් ඔබට ගරු රාජ්‍ය අමාත්‍යවරයා හමු විය හැකිය. හමුවීමක් වෙන් කර ගැනීමට කරුණාකර පහත සබැඳිය ක්ලික් කරන්න නැතහොත් පහත අංකවලට අමතන්න
+94-112687637
+94-112687510
සුදුසුකම් පිළිගැනීම |
|