ඔබ සිටින්නේ : Research and Scholarships චුලාබෝර්න් උපාධි ආයතනය, තායිලන්තය - පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 2023

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

චුලාබෝර්න් උපාධි ආයතනය, තායිලන්තය - පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව 2023


 

Contact for more information

අන්තර්ජාතික සහයෝගිතා අංශය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
අංක 20, වෝඩ් පෙදෙස,
කොළඹ 07.
ශ්‍රී ලංකාව.

දුරකථනය : ++94 11 2692234
ෆැක්ස් : ++94 11 2692234
ඊ-මේල්: icd@ugc.ac.lk


සම්බන්ධීකාරක

මහාචාර්ය රොහාන් රාජපක්‍ෂ
දුරකථනය : +94 11 2674391
ෆැක්ස් : +94 41 2292384
ජංගම : ++94 077 6698624

ඊ-මේල්: rohans@agbio.ruh.ac.lk


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රතිව්‍යුහගතකිරීමේ සැළැසුම් යටතේ වසර 2000 දී අන්තර්ජාතික සහයෝගිතා අංශය පිහිටුවනු ලදී. මෙම අංශය පහත සඳහන් කාර්යයන් සඳහා වගකීම් දරනු ලබයි.

  1. විදේශ ආධාර ව්‍යාපෘති
  2. විදේශ ශිෂ්‍යත්ව සහ අධිශිෂ්‍යත්ව
  3. විදෙස් විශ්වවිද්‍යාල සමඟ වැඩසටහන් සම්බන්ධකිරීම හා හුවමාරුව
  4. උසස් අධ්‍යාපනය පිළිබඳ ශ්‍රී ලංකා - මාලදිවයින් අවබෝධතා ගිවිසුම
  5. සාර්ක් රටවල් සමඟ සහයෝගිතාව
  6. අන්තර්ජාතික නියෝජිතායතන සමඟ සම්බන්ධතාවය
  7. විදේශ අරමුදල් වැයකිරීම
  8. ආධාර සඳහා යොමුකරන ව්‍යාපෘති යෝජනා විමර්ශන