You are here: About us

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

About Us



 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යනු 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ 1978 දෙසැම්බර් 22 වැනි දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ කේන්ද්‍රස්ථානය වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් වන්නේ; විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතන (HEIs) සඳහා අරමුදල් වෙන් කිරීම, අධ්‍යාපනයේ ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනයන් හි පරිපාලනය නියාමනය කිරීම හා උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් ඇතුළත් කිරීම නියාමනය වේ.

Our Location


 

News & Events

Special Notices

Grants & Scholarships
Events
News